A/L ICT A/L ICT කරාට පස්සේ: ශ්රී ලංකා උපාධි සහ Career මාර්ගෝපදේශය A/L ICT කරාට පස්සේ ශ්රී ලංකාවේ ඇත්තටම වෙන්නේ මොකක්ද: real Z-score data, degree costs, career outcomes, සහ almost කිසිම සිසුවෙකුට කියලා නැති funded postgraduate routes. Dr Yasas Sri Wickramasinghe 26 Aug 2026 · 8 min read